කලමණාකරණ ගිනුම්කරණය සහ මූල්‍ය (MAF) – January

0 (0 Ratings)

දේශක - ශෂිනි වික්‍රමසිංහ

කලමණාකරණ ගිනුම්කරණය සහ මූල්‍ය (MAF) විෂය සඳහා පැවැත්වෙන විභාගය 2027 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා අපගේ AAT III වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.

Course Curriculum

කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය විෂය හැඳින්වීම

ප්‍රාග්ධන පිරිවැයකරණය

ප්‍රාග්ධන ආයෝජන ඇගයීම

පෙරසැරි පිරිවැයකරණය හා ඩිජිටල් පිරිවැයකරණය

කාරක ප්‍රාග්ධන කළමනාකරණය

කළමනාකරණ ගිණුම්කරණයේ නවතම වර්ධනයන්

අයවැයකරණය සැලසුම්කරණය සහ පාලනය

අයවැයකරණය සහ කාර්ය සාධනය තක්සේරු කිරීම

තීරණ ගැනීමේදී අදාළ පිරිවැය

අවිනිශ්චිතතා සහ අවදානම් යටතේ තීරණ ගැනීම

විචලතා විශ්ලේෂණය

ප්‍රශ්නපත්‍ර සාකච්චාව

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
රු3,800.00
Categories AAT III
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

Scroll to Top

Prerequisite required

Please join the course(s) below before joining this one.