මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම (BL1) – September – Part – 1
0 (0 Ratings)

දේශක - චමුදිත්‍ය නවරත්න

දේශක - හංසන පියුමන්ත
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර්මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.
Course Curriculum
A පරිච්ඡේදය: මූල්‍ය ගිණුම්කරණයට හැඳින්වීමක්
-
56:19
-
1. බාහිර වාර්තාකරණය සඳහා මූල්‍ය ප්රකාශනවල සන්දර්භය සහ අරමුණ – II
43:53 -
2. ගිණුම්කරණයේ ප්‍රධාන මූලධර්ම සහ සංකල්ප
41:08
B පරිච්ඡේදය: ගිණුම්කරණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම
-
1. ද්විත්ව සටහන් පොත් තැබීමේ පද්ධතිය සහ ගිණුම් වාර්තා | 2. පොදු ගිණුම්කරණය | 3. ශේෂ පිරික්සුම සකස් කිරීම – I
54:52 -
3. ශේෂ පිරික්සුම සකස් කිරීම – II | 4. උපචිත වියදම්, පෙරගෙවුම් වියදම් සහ උපචිත ආදායම සඳහා ගිණුම්කරණය
30:16 -
5. ලැබිය යුතු දෑ සහ ගෙවිය යුතු දෑ සඳහා ගිණුම්කරණය | 6. බැංකු සැසඳුම
01:10:55 -
7. සැසඳුම: වෙළඳ ගෙවිය යුතු දෑ සහ ලැබිය යුතු දෑ සැසඳීම | 8. දෝෂ නිවැරදි කිරීම | 9. අත්හිටුවුම් ගිණුම්
01:04:23
Student Ratings & Reviews
No Review Yet
රු1,500.00
-
LevelIntermediate
-
Last UpdatedAugust 8, 2026
-
Enrollment validityEnrollment validity: 14 days
Hi, Welcome back!
